
Energy FM
Stream
ගිණුම
2018 වර්ශයේ ආරම්භ කරන ලද Energy FM ගුවන් විදුලි නාලිකාව විසින් සිය ගුවන් කාලයෙන් බොහෝ ඉඩක් ලබා දෙන්නේ දේශීය හිප්-හොප් සහ වේග රිද්ම සංගීත ශෛලීන් වල ගීත වාදනය කිරීමට වන අතර අන්තර්ජාලය හරහා සවන් දීමේ පහසුව තිබේ.
උද්‍යෝග පාඨය
සිංහල hip-hop RnB සංගීතය ජාත්‍යන්තරයට
සම්බන්ධවන්න
ශ්‍රී ලංකාව- දුරකථන අංකය: 00393427579770
- විද්‍යුත් ලිපිනය: SriLanka@energyfm.online
- Facebook: www.facebook.com/energyfm.online/