
E FM
88.3 FM
ගිණුම
ලංකාවේ පැරණිතම ඉංග්‍රීසි බසින් විකාශනය වන ගුවන් විදුලි නාලිකාවක් ලෙසට 1999 වර්ෂයේ ආරම්භ වූ E FM මේ වනවිට කොළඹ සහ මහනුවර යන ප්‍රදේශයන්හි සිය විකාශන කටයුතු පවත්වාගෙන යනු ලැබේ. හැත්තෑව , අසූව සහ අනූව දශකයන්හි ගීත වාදන වැඩසටහන් වෙනුවෙන් ප්‍රසිද්ධ මේ ගුවන්විදුලි නාලිකාවේ හිමිකාරිත්වය දරන්නේ ඊ ඒ පී මාධ්‍ය ජාලය මගිනි.