
Colour Radio
Stream
ගිණුම
2021 වසරේ දී ආරම්භ කරන ලද මෙම අන්තර්ජාලය හරහා විකාශනය වන ගුවන් විදුලි නාලිකාව ප්‍රධාන ලෙසම ගීත ඉල්ලීම් වලට සහ අනෙකුත් විනෝදාස්වාද වැඩසටහන් වලට සිය ගුවන් කාලය වෙන් කරනු ලැබේ.
උද්‍යෝග පාඨය
ආදරය දැනෙන එකම තැන
ප්‍රධාන වැඩසටහන්
- වෙනස් නොවෙන මා
- ලන්ච් බ්‍රේක්
ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්
- සඳුන්
සම්බන්ධවන්න
ශ්‍රී ලංකාව- දුරකථන අංකය: 94770261252
- වෙබ් අඩවිය: www.colourradio.lk
- විද්යුත් ලිපිනය: Colourradio.srilanka@mail.com
- Facebook: www.facebook.com/colourradio.srilanka/