
Ceylon Radio
Stream
ගිණුම
ලන්ඩන් නගරයේ සිට සිය විකාශන කටයුතු සිදු කරන සිලෝන් රේඩියෝ ගුවන් විදුලි නාලිකාව විනෝදාස්වාද වැඩසටහන් වලට අමතරව කාලීන සහ දේශපාලන වැඩසටහන් වලටද සිය ගුවන් කාලය වෙන් කරනු ලැබේ. අන්තර්ජාලය හරහා සිංහල බසින් සිදු කරන මෙම වැඩසටහන් විවිධ ආකාරයේ විසිරුණු වැඩසටහන් එකතුවකි.
උද්‍යෝග පාඨය
ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් ස්පර්ශයට
සම්බන්ධවන්න
London, UK- දුරකථන අංකය: +44 (0) 7427 617447
- විද්යුත් ලිපිනය: info@ceylonradio.com
- Facebook: www.facebook.com/ceylonrd/
- X: @Ceylon_Radio