
Aquinas Radio
Stream
ගිණුම
ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය විසින් පවත්වා ගෙන යනු ලබන මෙම ගුවන් විදුලි නාලිකාව ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනික වැඩසටහන් සඳහා සිය ගුවන් කාලය වෙන් කරනු ලබන අතර සිය විකාශන කටයුතු සිදු කරනු ලබන්නේ බොරැල්ලේ පිහිටි මාධ්‍ය අධ්‍යාපන පීථ පරිශ්‍රයේ සිට ය. සංගීත වැඩසටහන් මෙන්ම අනෙකුත් විනෝදාස්වාද වැඩසටහන් ද ඔවුන්ගේ ගුවන් විදුලි නාලිකාවේ විකාශනය වේ.
සම්බන්ධවන්න
ශ්‍රී ලංකාව- දුරකථන අංකය: +94 115 668855
- විද්‍යුත් ලිපිනය: aquinasradio@gmail.com
- Facebook: www.facebook.com/aquinasradio/
- X: @aquinassrilanka