Anurata Radio

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

Podi Ungana Hithala Hithalaසජීවි
  • Nanda Malini - Dasa Masak Ma Kusa Thula
  • Sarith Surith Jayawardena - Salli Salli Deyyange Malli (Kodi Gaha Yata)
  • Perata Enu (feat. Mihindu Ariyaratne, Umara Sinhawansa, Sachith N Rukmantha, Dushan Jayathilake, Aditya Weliwatta & Tiney N Nawanjana) - Perata Enu Lak Puthune
  • Harshana Dissanayake - Apramadawa Negi Ennayi
  • Piyawara Nagamu Api
  • Nanda Malini - Abudabiye by Nanda Malani
  • Janatha Pathuman Awathan Wela
  • Nanda Malini - Mongoliyanuwani Nanda Malani
  • Nanda Malini - Rana Derane Gini Avi Gath Nanda Malani

ගිණුම

2024 ජනාධිපතිවරණයට සමගාමීව ආරම්භ කරන ලද අනුරට රේඩියෝ අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව මූලිකවම දේශපාලන වැඩසටහන් වලට වෙන් වූ අතර එය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ශකයාට සහාය ලබා දීමට නිර්මාණය කරන ලද්දකි. වර්තමානයේ එය දේශාභිමානී වැඩසටහන් වලට සිය විකාශන කාලය ලබා දෙන අතර සංගීත් සහ ගීත වාදන වැඩසටහන් ද විකාශනය කරති.

උද්‍යෝග පාඨය

ජන හඬ ජනතාකරණයට

සම්බන්ධවන්න

නාවල පාර, රාජගිරිය, ශ්‍රී ලංකාව.
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්