ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

Luis Fonsi - Despacito - Major Lazer & MOSKA Remixසජීවි
  • Priya Suriyasena - Sihina Vijithaye
  • Jatin-Lalit - Banke Tera Jogi
  • Edward Jayakody/Harshana Dissanayake/Chandana Liyanaarachchi - Premaya Lowa (Live)
  • Nilan Hettiarachchi - Thaleta Kiwwa
  • Declan DP - Play
  • Chalaka Chamupathi - Surakeemata Acoustic V
  • Luis Fonsi - Despacito - Major Lazer & MOSKA Remix
  • Fantomel - Dame Un Grrr
  • Samitha Mudunkotuwa - Rosa Puraaneta

ගිණුම

ආසියානු මාධ්‍ය ජාලය මඟින් ආරම්භ කරන ලද Shaa FM ශ්‍රී ලාංකීය තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රිය ගුවන්විදුලි නාලිකාවකි. එමඟින් දිනපතා විකාශනය වන විනෝදාස්වාද සහ ගීත ඉල්ලීම් වැඩසටහන් මෙන්ම ප්‍රවෘත්ති විකාශන කටයුතු ද සිදුකරන ලබයි.

උද්‍යෝග පාඨය

"දුකට සැපට ෂා"

ප්‍රධාන වැඩසටහන්

  • Shaa FM Night Rider
  • Shaa FM පිණි මල් යාය
  • Good Morning SHAA
  • Shaa මල් වියන
  • Cool Spot
  • Shaa හැන්දෑව
  • Shaa වැල් ගී වැල්
  • Shaa FM හිතට හිතක්

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • සචින්
  • අනුජ්
  • අකීල්
  • මාෂි
  • ආක්ෂේ
  • පූජා
  • කෙවින්

සම්බන්ධවන්න

ආසියානු මාධ්‍ය ජාලය , තිස් පස්වන මහල , නැගෙනහිර කුළුණ , ලෝක වෙළඳ මධ්‍යස්ථානය , කොළඹ 01, ශ්‍රී ලංකාව