Wellassa Radio

Stream

ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

හඞනන ඇය සද මණක  Handanne Ei Sudu Manike Cover  Neluka  Mahesh  Naveenසජීවි
  • Sumudu Walawaka  සමද වළවක - Cover by Thiwanka Mihiran
  • Achintha Rusiru - Komaliya (Cover)
  • Chathurodya de Silva - Rawana (Cover)
  • Stay Tuned
  • Kashyapa Dissanayake - Ahasata Soduruda Sada Ketharam
  • Taxi Entertainment - Poddak Saiko (Cover)
  • Ishara Akalanka - Amathaka Karanna Ba Sithin (Cover)
  • Ranidu/Iraj - Ahankara Nagare (Iraj's Punjabi Mix)
  • Sanka Dineth/Shehan Galahitiyawa - Rosa Kalpana

ගිණුම

2021 වසරේ සිංග්ලිෂ් මාධ්‍ය ජාලය ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව වෙනුවෙන්ම සිංහල බසින් ආරම්භ කරන ලද මෙම ගුවන් විදුලි නාලිකාව මේ වනවිට අන්තර්ජාලය හරහා මුළු දිවයිනටම සිය ප්‍රචාරණ කටයුතු සිදු කරනු ලබයි. ගීත වැඩසටහන් වලට අමතරව ප්‍රවෘත්ති සහ කාලීන දේශපාලන වැඩසටහන්ද විකාශනය කරනු ලැබේ.

උද්‍යෝග පාඨය

ඌවෙන් මුළු විශ්වයටම

ප්‍රධාන වැඩසටහන්

  • ටොප් 20
  • වෙල්ලස්සේ අන්දරය
  • ගීයක අරුත

ප්‍රධාන වැඩසටහන් මෙහෙයවන්නන්

  • ටාන්‍යා
  • ප්‍රදීප්
  • මින් රාදා
  • පසිඳු
  • සුපුනි

සම්බන්ධවන්න

මොනරාගල , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්