
Uthayan Web Radio
Stream
ගිණුම
උදයන් වෙබ් රේඩියෝ යනු ඉතා කෙටි කලක් තුල අතිශය ජනප්‍රිය වූ ලාංකීය දමිළ නාලිකාවකි. අන්තර්ජාලය හරහා ද දවසේ පැය විසි හතර පුරා විකාශනය වන මෙම ගුවන් විදුලි නාලිකාව සංගීතමය වැඩසටහන් සහ අනෙකුත් විනෝදාස්වාද වලට සිය ගුවන් කාලය වෙන් කරන අතර , ඊට අමතරව අධ්‍යාපනික සහ පුවත් වලට ද අවස්ථාව ලබාදේ. ඔවුන් සිය මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ යාපනයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සිටය.