ගුවන්විදුලියට සවන් දෙන්න, ඔබේ ප්‍රියතම ස්ථාන තෝරාගෙන ඒවා මෙහි සොයා ගන්න. ප්‍රධාන පිටුව වලින් ආරම්භ කරන්න!

Sinhala Hymns - සිංහල ගීතිකාසජීවි
  • Prayer to the most precious blood of Jesus Christ - ජේසු තුමන්ගේ අතිශුද්ධවු ශ්‍රී රුධිරයට යාච්ඤාව
  • St.Anthony Prayer - ශු.අන්තෝනි මුනි නුවානය
  • Sinhala hymns - සිංහල ගීතිකා
  • Holy Rosary - ශුද්ධවුු ජපමලය සහ දේව මාතා ප්‍රාර්ථනය
  • ශුද්ධාත්ම ගීතිකා
  • කිසිදා මා අත්  නොහරින | Kisida Ma Ath Noharina
  • St.Anthony's Sinhala Hymns - ශු.අන්තෝනි මුනි ගීතිකා
  • Rock Tunes - You Raise Me Up - Westlife (Lyrics)
  • පුබුදු සිතින් | Pubudu Sithin

ගිණුම

ශ්‍රී ලංකාවේ ලාභ නොලබන කතෝලික ඔන්ලයින් රේඩියෝව ලෙසට නම් දරා ඇති මෙම ගුවන් විදුලි නාලිකාව පැය විසිහතර මුළුල්ලේ අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු සිදු කරනු ලබයි. ප්‍රධාන ලෙසම යාච්ඤාවන් සහ දේව මෙහෙයන් සඳහා සිය ගුවන් කාලය වෙන් කල ද අනෙකුත් කතෝලික ආගමික වැඩසටහන්ද මෙහි විකාශය වේ.

සම්බන්ධවන්න

වෙන්නප්පුව , ශ්‍රී ලංකාව
තව පෙන්වන්න අඩුවෙන් පෙන්වන්න

සියලු අදහස් දැක්වීම්